IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


අද කොරෝනා මරණ 9 යි : ආසාදිතයන් 878 යි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර පිරිමි 6 සහ කාන්තාවෝ ‍තිදෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 364 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 878 කි.

 



අදහස් (1)

අද කොරෝනා මරණ 9 යි : ආසාදිතයන් 878 යි

sunil Tuesday, 09 February 2021 05:30 AM

ශ්‍රී ලංකාව තුළත් කොරෝනා හේතුවෙන් මරණ 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු වේවි. ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා පොසිටිව් වේවි. එමනිසා මෙම රෝගයෙන් වැළකීමට නිසි සෞඛ්‍ය ආරක්ෂක පුරුදු නිතරම පිළිපදින්න. නිරෝධායන ක්‍රමතුළින් කිසිසේත් මෙය පාලනය කිරීමට නොහැකි වේවි. මොකද මෙය වයිරස් තත්ත්වයක් නිසා. හැමෝම සාමාන්‍ය පරිදි තම දෛනික කටයුතු කරන අතර නිතරම සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපදින්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක්
2024 ජුලි මස 12 271 0

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.


නීතිපති දිවුරුම් දෙයි
2024 ජුලි මස 12 210 0

නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 540 1

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 918 9

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?
2024 ජුලි මස 12 369 0

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද ර


ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක්
2024 ජුලි මස 12 498 0

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 888 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1772 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site