
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 501 දෙනෙකු අද (28) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 852 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 57,630 ක් වාර්තා වී තිබේ.


COMMENTS