
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 177 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
අද පස්වරුවේදී කොරෝනා රෝගීන් 157 ක් හමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 334 ක් දක්වා ඉහළ ගියේය.

COMMENTS