(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 537  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,33,303 ක් දක්වා ඉහළ ගොස් ඇත.