(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 635 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,653කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 298,169ක් දක්වා ඉහළගොස් ඇත.

COMMENTS
ලංකාවේ දෛනික අසාදිතයින් 1,653 යි. ඉන්දියාවේ දෛනික අසාදිතයින් 38,159 යි. අපි කොතරම් හොඳද? ලංකාවේ මිලියනයකට දෛනික අසාදිතයින් 77යි.. ඉන්දියාවේ මිලියනයකට දෛනික අසාධිතයින් 27යි. ලංකාවේ මිලියනයකට දෛනික මරණ 2.1 යි.. ඉන්දියාවේ මිලියනයකට දෛනික මරණ 0.3 යි. අපි කොතරම් නරකද? අවදානමක්ද...?