(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 195 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 722 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,63,989 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
මදි මදි පුතාණෝ එක්කලා තව පෙළපාලියක්... ගියානම් ඩබල් කරගන්න තිබුණා...