Y විජිත් · 1 hour ago "......එක්කෙනෙක් කියනවා උළුවස්ස කඩන්න කියලා... තව එක්කෙනෙක් කියනවා කුඩුව දැන්ම එලියට ගන්න එපා කියලා... තව කෙනෙක් කියනවා කුඩුව ඕන නැහැ කියලා.. මේ මොන වදයක්ද...? මටත් දැන් දැන් ආතතිය හැදීගෙන එනවාද කොහෙද...?" Reply 0
Y මනෝරත්න · 1 hour ago මට හිතෙනවා මමමයි කට වරද්දා ගත්තේ කියලා. මමනේ නිතර නිතර කිව්වේ පාර්ලිමේන්තුවට වසර හතරමාරක් ගතවුණාම ඕනෑවිටක විසුරුවන්න පුළුවන් කියලා. මොකද මමත් පෘතග්ජනයෙක්නේ. මටත් ඉන්නාකාලේ තවත් ආශාවන් තියෙනවානේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"......එක්කෙනෙක් කියනවා උළුවස්ස කඩන්න කියලා... තව එක්කෙනෙක් කියනවා කුඩුව දැන්ම එලියට ගන්න එපා කියලා... තව කෙනෙක් කියනවා කුඩුව ඕන නැහැ කියලා.. මේ මොන වදයක්ද...? මටත් දැන් දැන් ආතතිය හැදීගෙන එනවාද කොහෙද...?"
මට හිතෙනවා මමමයි කට වරද්දා ගත්තේ කියලා. මමනේ නිතර නිතර කිව්වේ පාර්ලිමේන්තුවට වසර හතරමාරක් ගතවුණාම ඕනෑවිටක විසුරුවන්න පුළුවන් කියලා. මොකද මමත් පෘතග්ජනයෙක්නේ. මටත් ඉන්නාකාලේ තවත් ආශාවන් තියෙනවානේ...