Y පි.වී.සරත් විජේසිංහ,G-32, ලඹුටුව, උස්සාපිටිය. · 1 hour ago මම කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙමි.මා ජිවත් වන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ,මාවනැල්ල කලාපයේ,අරණායක කොට්ටාශයේ ,සුන්දර බතලේගල පර්වථය පාමුල පිහිටි ලඹුටුව නම් වූ අති දුෂ්කර ගමේය.මේ ගමේ සිට උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට ගිය මගේ දියණිය, පි.වී.ලක්ෂානි මෙලනි විජේසිංහ 2015 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 196 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පළවෙනියා විය. 2019 වසරේ මගේ පුතා වන පි.වී.ජනිදු ලක්ෂාන් විජේසිංහ ලකුණු 195 ක් ලබා ගත්බව ඉතාම සතුටින් මතක් කරමි මෙවර සමස්ත ලංකා ස්ථාන ප්‍රකාශ නොකිරීම නිසා මගේ දුවට ලැබුණු කිසිම දෙයක් පුතාට නොලැබුණි.මගේ දරු දෙදෙනා කිසිම උපකාරක පන්තියකට සහභාගී නොඋනු බව ඉතාම අභිමාණයෙන් සදහන් කරමි.පාසලේ සහ නිවසේදී ලද දැනුමෙන්මෙම සාර්ථකත්වය ලබා ගත්බව සතුටින් දන්වමි.මේ සදහා 1 සිට වසර හතරක් ඉගැන්වූ රුපාකුමාරි ආදරණිය ගුරුතුමියට මගේ ප්‍රණාමය පුදමි.මගේ දරුවන් ඉරිදට දහම්පාසල් යනවා.සෙනසුරාදට මහජන පුස්ථකාලයට යනවා,කරාටේ කරනවා,සංගීතය කරනවා,චෙස් කරනවා,චිත්‍ර අදිනවා,ලංකාවේ පිදුරුතලාගල,ශ්‍රීපාදය,සිගිරිය,ආදී සියලුම සුන්දර ස්ථාන නරබා ඇත.සැම මසකම විනෝද ගමනක් යනවා. Reply 0
Y පි.වී.සරත් විජේසිංහ · 1 hour ago මගේ දරුවන්ගේ සියලු ජයග්ග්‍රහණ පිටුපස අපගේ නිවසේ පවතින ආදරණිය පරිසරය බලපාන බව මම ඉතාම සතුටින් සදහන් කරමි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙමි.මා ජිවත් වන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ,මාවනැල්ල කලාපයේ,අරණායක කොට්ටාශයේ ,සුන්දර බතලේගල පර්වථය පාමුල පිහිටි ලඹුටුව නම් වූ අති දුෂ්කර ගමේය.මේ ගමේ සිට උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට ගිය මගේ දියණිය, පි.වී.ලක්ෂානි මෙලනි විජේසිංහ 2015 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 196 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පළවෙනියා විය. 2019 වසරේ මගේ පුතා වන පි.වී.ජනිදු ලක්ෂාන් විජේසිංහ ලකුණු 195 ක් ලබා ගත්බව ඉතාම සතුටින් මතක් කරමි මෙවර සමස්ත ලංකා ස්ථාන ප්‍රකාශ නොකිරීම නිසා මගේ දුවට ලැබුණු කිසිම දෙයක් පුතාට නොලැබුණි.මගේ දරු දෙදෙනා කිසිම උපකාරක පන්තියකට සහභාගී නොඋනු බව ඉතාම අභිමාණයෙන් සදහන් කරමි.පාසලේ සහ නිවසේදී ලද දැනුමෙන්මෙම සාර්ථකත්වය ලබා ගත්බව සතුටින් දන්වමි.මේ සදහා 1 සිට වසර හතරක් ඉගැන්වූ රුපාකුමාරි ආදරණිය ගුරුතුමියට මගේ ප්‍රණාමය පුදමි.මගේ දරුවන් ඉරිදට දහම්පාසල් යනවා.සෙනසුරාදට මහජන පුස්ථකාලයට යනවා,කරාටේ කරනවා,සංගීතය කරනවා,චෙස් කරනවා,චිත්‍ර අදිනවා,ලංකාවේ පිදුරුතලාගල,ශ්‍රීපාදය,සිගිරිය,ආදී සියලුම සුන්දර ස්ථාන නරබා ඇත.සැම මසකම විනෝද ගමනක් යනවා.
මගේ දරුවන්ගේ සියලු ජයග්ග්‍රහණ පිටුපස අපගේ නිවසේ පවතින ආදරණිය පරිසරය බලපාන බව මම ඉතාම සතුටින් සදහන් කරමි.