Y nisar · 1 hour ago මැරුණට පස්සේ රත්තරන් පෙට්ටියේ දැම්මත් සිරුර විනාශවෙන එක නතර කොරන්න බැහැ. ඕවට කරන වියදම මැරෙන්න කලින් වියදම් කලානම් එය ප්‍රයෝජනවත් Reply 0
Y sampath · 1 hour ago රටක සංස්කෘතියක්, චාරිත්‍ර විධි තියෙනවා ඒවා සහමුලින්ම කණපිට ගහන්න බැහැ. වඩු කර්මාන්තය කියන්නේ ඉතාම දියණු කර්මාන්තයක්... ඇම්බැක්ක වගේ නිර්මාණ බිහිවුණේ.. ඒ නිසා මේකට විකල්ප තියෙනවා. ගස් කැපීම පාලනය කිරීම, ප්‍රබලයන්ගෙන් වනාන්තර ආරක්ෂා කිරීම, සමාන්තරව රුක් රෝපණය, විදේශයන්ගෙන් දැව අානයනය වැනි දේවල් ගණනාවක් තියෙනවා. මෙහෙම ගියොත් කලාවක්, නිර්මාණයක් නැත්තටම නැතිවෙයි. ප්‍රායෝගික වුනොත් ගොඩක් දේ විසඳාගන්න පුළුවන්.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණට පස්සේ රත්තරන් පෙට්ටියේ දැම්මත් සිරුර විනාශවෙන එක නතර කොරන්න බැහැ. ඕවට කරන වියදම මැරෙන්න කලින් වියදම් කලානම් එය ප්‍රයෝජනවත්
රටක සංස්කෘතියක්, චාරිත්‍ර විධි තියෙනවා ඒවා සහමුලින්ම කණපිට ගහන්න බැහැ. වඩු කර්මාන්තය කියන්නේ ඉතාම දියණු කර්මාන්තයක්... ඇම්බැක්ක වගේ නිර්මාණ බිහිවුණේ.. ඒ නිසා මේකට විකල්ප තියෙනවා. ගස් කැපීම පාලනය කිරීම, ප්‍රබලයන්ගෙන් වනාන්තර ආරක්ෂා කිරීම, සමාන්තරව රුක් රෝපණය, විදේශයන්ගෙන් දැව අානයනය වැනි දේවල් ගණනාවක් තියෙනවා. මෙහෙම ගියොත් කලාවක්, නිර්මාණයක් නැත්තටම නැතිවෙයි. ප්‍රායෝගික වුනොත් ගොඩක් දේ විසඳාගන්න පුළුවන්..