2025 දෙසැම්බර් මස 18
86
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2019.04.08
විජිත් Monday, 08 April 2019 11:30 AM
" හාමිනේ ..පන්සලේ හාමුදුරුවෝ දේශනාකළේ ධාතු අහසින් වඩිනවා කියලනේ..." " ඉතින් ඇත්තනේ..." " අනේ නිකන් ඉන්න . ..හාමිනේ ඇහින් දැක්කද.. ධාතු අහසින් වඩිනවා...? " " මොකද නැත්තේ ..ඔය කපිල වස්තු ධාතු ලංකාවට ගේන ඔක්කොම එන්නේ අහසින්..... ප්ලේන් එකේනේ..."
Bamunuarachchi Tuesday, 09 April 2019 02:32 AM
රනිල් දන්නවා ඇති
විජිත් Tuesday, 09 April 2019 10:26 AM
" යකෝ...තොපි මහා අපරාධ කාරයෝ...බලපන් කියක් වෙනවාද එක ට්‍රාන්ස්ෆෝමර් එකක්...? " " ඇයි එතකොට ඔහෙලගේ මඩියනේ තරවුනේ .." " ඒ කොහොමද මිනිහෝ...? " " ඇයි ..අපි ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර් වෙනුවට ගෙනාව අලුත් ඒවාගෙන් ගහපු කොමිස්...?"
විජිත් Tuesday, 09 April 2019 10:27 AM
වැරදීමක්. සමාවෙන්න.
විජිත් Tuesday, 09 April 2019 12:31 PM
වැරදීමක් .සමාවන්න,මේ සංවාදය යායුත්තේ මීළඟ කාටුනයටයි.
Dasa Tuesday, 09 April 2019 04:27 PM
වයර් මාරු වෙලාද?