Y විජිත් · 1 hour ago "අනේ මන්දා රනිල් මහත්තයෝ.. ඔය අරාබිකාරයෝ හිටපු ගමන් පිස්සු වැඩ කරනවා... මධුෂ්ව නිදහස් කරලා මාරපන මහත්තයාව කුඩුවේ දැම්මොත්..? " " එහෙම වෙන්නේ නැහැ.. මේවා රාජතාන්ත්‍රික වැඩනේ.. සුවාරිස් " " හරි..එහෙම වුනොත්..? " " එහෙම වුනොත් ඉතින් ඒක එයාගේ ඉරණම කියලා තීරණය කරන්න වෙනවා.. මොනවා වුණත් මම නම් ඔය අරාබිකරේ යන්නේ නැහැ.." Reply 0
Y විජිත් · 1 hour ago "බයවෙන්න එපා රනිල් මහත්තයෝ.. ඔය පණ කොහේ ගියත් ඔබතුමාගේ පණ හා සමාන මිත්‍රයා නිසා ආපහු එනවා ෂුවර් ..මධුෂ් ඇතිව හෝ නැතිව..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනේ මන්දා රනිල් මහත්තයෝ.. ඔය අරාබිකාරයෝ හිටපු ගමන් පිස්සු වැඩ කරනවා... මධුෂ්ව නිදහස් කරලා මාරපන මහත්තයාව කුඩුවේ දැම්මොත්..? " " එහෙම වෙන්නේ නැහැ.. මේවා රාජතාන්ත්‍රික වැඩනේ.. සුවාරිස් " " හරි..එහෙම වුනොත්..? " " එහෙම වුනොත් ඉතින් ඒක එයාගේ ඉරණම කියලා තීරණය කරන්න වෙනවා.. මොනවා වුණත් මම නම් ඔය අරාබිකරේ යන්නේ නැහැ.."
"බයවෙන්න එපා රනිල් මහත්තයෝ.. ඔය පණ කොහේ ගියත් ඔබතුමාගේ පණ හා සමාන මිත්‍රයා නිසා ආපහු එනවා ෂුවර් ..මධුෂ් ඇතිව හෝ නැතිව..."
සර් දැන් අර්ජුන අමතකකරලා නේද? එය ගේන්න කවුද පිටත් කරන්නේ....