Y විජිත් · 1 hour ago " පව් කියලා බැහැ... තව අවුරුද්දකින් පස්සේ එතුමාටත් කියලා මොනවා හරි තියෙන්න එපැයි ..ආයේ ගෙදර යන්නද...? බැහැනේ.." " මට තේරෙන්නේ නැහැ සෑර්...? " " එයා කියපුවද කෙරුවේ...? කෝ එක හොරෙක් ඇල්ලුවද..?මේ අන්තිම මාස 6 දී පටන්ගත්තා කුඩු අල්ලන්න. කුඩු ගෙනාපු උන් දියවන්නාවේ ඔය ශෝක් එකට ඉන්නේ.. එයා නිලධාරීන්ට චෝදනා කරනවානේ..රටේ එකම විධායක ජනාධිපති , නිලධාරීන්ට බය. අපේ ප්‍රේමදාස මහත්තයා කොහොමද ඔය නිලධාරීන්ව බය කරගෙන හිටියේ..උන්ගෙන් වැඩ ගත්තේ...ජේ ආර් කොහොමද කට්ට කමින් වැඩ කලේ.අනේ ඉතින් මෙයා...නිකම්ම නිකම් ..අය.." Reply 0
COMMENTS
අනේද? කියන්නේ
" පව් කියලා බැහැ... තව අවුරුද්දකින් පස්සේ එතුමාටත් කියලා මොනවා හරි තියෙන්න එපැයි ..ආයේ ගෙදර යන්නද...? බැහැනේ.." " මට තේරෙන්නේ නැහැ සෑර්...? " " එයා කියපුවද කෙරුවේ...? කෝ එක හොරෙක් ඇල්ලුවද..?මේ අන්තිම මාස 6 දී පටන්ගත්තා කුඩු අල්ලන්න. කුඩු ගෙනාපු උන් දියවන්නාවේ ඔය ශෝක් එකට ඉන්නේ.. එයා නිලධාරීන්ට චෝදනා කරනවානේ..රටේ එකම විධායක ජනාධිපති , නිලධාරීන්ට බය. අපේ ප්‍රේමදාස මහත්තයා කොහොමද ඔය නිලධාරීන්ව බය කරගෙන හිටියේ..උන්ගෙන් වැඩ ගත්තේ...ජේ ආර් කොහොමද කට්ට කමින් වැඩ කලේ.අනේ ඉතින් මෙයා...නිකම්ම නිකම් ..අය.."