� විජිත් · 22 Mar 2019 12:22 AM " ඒ මොකෝ ? " " ඒ ඉතින් ඔබතුමාලාගේ යහපත් කල් ක්‍රියා වලට මහජනයාගේ ප්‍රතිචාර නොවැ.." " ඒවුනාට මම යන්නේ ස්කොඩ් එකත් එක්කනේ.." " ඔය කියන ස්කොඩ් එකත් එක්ක ගියොත් අන්තිමට අමුඩෙවත් නැතිව තමයි ඔබතුමා කොටුවෙන් බහින්නේ. " " හොඳයි ස්කොඩ් එක නැතිව මම තනිවම ලියන මහත්තයත් එක්ක කෝච්චියේ ගියොත් ...? Reply 10 0
COMMENTS
" ඒ මොකෝ ? " " ඒ ඉතින් ඔබතුමාලාගේ යහපත් කල් ක්‍රියා වලට මහජනයාගේ ප්‍රතිචාර නොවැ.." " ඒවුනාට මම යන්නේ ස්කොඩ් එකත් එක්කනේ.." " ඔය කියන ස්කොඩ් එකත් එක්ක ගියොත් අන්තිමට අමුඩෙවත් නැතිව තමයි ඔබතුමා කොටුවෙන් බහින්නේ. " " හොඳයි ස්කොඩ් එක නැතිව මම තනිවම ලියන මහත්තයත් එක්ක කෝච්චියේ ගියොත් ...?