Y විජිත් · 1 hour ago " කඩු ගිල්ලාවගේ නොවෙයි...කඩුව 'කොහෙන් මතුවෙවිද 'කියලාත් බලන්න ඕනා...එත් දැන් පරක්කු වැඩියි වගේ.." Reply 0
Y විජිත් · 1 hour ago කඩු ගිලින එක අමාරුයි වගේම භයානකයි. අමතක කරන්න එපා ගිලපු කඩුව වමාරන එක කඩුව ගිලිනවාටත් වඩා අමාරුයි. චුට්ටක් එහාට මෙහාට වුනොත් සුනේ සුන්. ඒනිසා.. බුද්ධිමතා ඔය කඩු ගිලින සෙල්ලමෙන් ඈත්වෙලා ඉන්නේ. නමුත් කඩු ගිලපු අයට කොහොම හරි කඩුව වමාරන්නම වෙනවා.එක තමයි ලෝක නිතිය කියන්නේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" කඩු ගිල්ලාවගේ නොවෙයි...කඩුව 'කොහෙන් මතුවෙවිද 'කියලාත් බලන්න ඕනා...එත් දැන් පරක්කු වැඩියි වගේ.."
කඩු ගිලින එක අමාරුයි වගේම භයානකයි. අමතක කරන්න එපා ගිලපු කඩුව වමාරන එක කඩුව ගිලිනවාටත් වඩා අමාරුයි. චුට්ටක් එහාට මෙහාට වුනොත් සුනේ සුන්. ඒනිසා.. බුද්ධිමතා ඔය කඩු ගිලින සෙල්ලමෙන් ඈත්වෙලා ඉන්නේ. නමුත් කඩු ගිලපු අයට කොහොම හරි කඩුව වමාරන්නම වෙනවා.එක තමයි ලෝක නිතිය කියන්නේ.