Y විජිත් · 1 hour ago "මේ ඔයාමේක අස්සට රිංගුවොත් අත පය දිග හැරලා, ඔලුව උස්සලා නම් ඉන්න වෙන එකක් නැහැ. ඔලුව පාත් කරගෙන, සද්ද නැතිව, දඟලන්නේ නැතිව ඉන්න කැමතිනම් පිලිගන්නවා" අනේ මට එහෙම ඉඳලා පුරුදු නැහැ නේ ..." " ඒකට අපි මොනවා කරන්නද..? අනික ..අපි ඔහෙට මේකට ආරාධනා කලේ නැහැනේ... ඔහේ මේක ඇතුලේ ඔලුව උස්සලා, දඟලන්න ගත්තොත් , මේ අපේ කුඩාරම කඩන් වැටිලා අපි ඔක්කොටම ඉන්න තැන නැතිවේවි.. ඒනිසා ...මේකේ ඉන්න ආසනම් අපි කියන විදිහට ඉන්න ඕනා හරිද ....". Reply 0
Y Raveendra · 1 hour ago ඔටුවා උනත් දන්නවා රිංගන විදිය.. ගෝටා උනත් දන්නවා බේරෙන විදිය.. ඡන්දය ලග නිසා පේනවා රංගන විදිය.. මොනදේ කලත් නැත හිත රවටන විදිය... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ ඔයාමේක අස්සට රිංගුවොත් අත පය දිග හැරලා, ඔලුව උස්සලා නම් ඉන්න වෙන එකක් නැහැ. ඔලුව පාත් කරගෙන, සද්ද නැතිව, දඟලන්නේ නැතිව ඉන්න කැමතිනම් පිලිගන්නවා" අනේ මට එහෙම ඉඳලා පුරුදු නැහැ නේ ..." " ඒකට අපි මොනවා කරන්නද..? අනික ..අපි ඔහෙට මේකට ආරාධනා කලේ නැහැනේ... ඔහේ මේක ඇතුලේ ඔලුව උස්සලා, දඟලන්න ගත්තොත් , මේ අපේ කුඩාරම කඩන් වැටිලා අපි ඔක්කොටම ඉන්න තැන නැතිවේවි.. ඒනිසා ...මේකේ ඉන්න ආසනම් අපි කියන විදිහට ඉන්න ඕනා හරිද ....".
ඔටුවා උනත් දන්නවා රිංගන විදිය.. ගෝටා උනත් දන්නවා බේරෙන විදිය.. ඡන්දය ලග නිසා පේනවා රංගන විදිය.. මොනදේ කලත් නැත හිත රවටන විදිය...