Y විජිත් · Friday, 01 March 2019 11:22 PM " එතකොට සෑර්.. ඔය කියන දේවතාවද... දේවාලෙට ගිය ගැහැණු ළමයට.. මොනවාද කරලා තියෙන්නේ...? " " අනේ මන්දන්නේ නැහැ සිරෝ ඇත්ත නැත්ත... දැන් කේස් එක උසාවි දානවාලු.." "ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සෑර් ..මන්ත්‍රීතුමාට. එයා නිදහස් වෙනවා.." " ඒ කොහොමද සිරෝ..? " " මේ කේස් එකට දෙවියොත් ගෑවිලා ඉන්න නිසා ඔය නඩුව මේ ලෝකේ අහන්න නීති ප්‍රතිපාදන නැහැනේ. ඒ නිසා නඩුව ඉබේම විසිවෙනවා. නැත්නම් දිව්‍ය ලෝකයේ නඩුව අහන්න වෙනවා. එහෙම නැතිනම් කෙල්ලව විත්තිකාරිය කරලා මේ ලෝකෙදි දඬුවම් දෙනවා... ඒක තමයි සිරි ලංකාවේ දණ්ඩ නීතිය කියන්නේ ඇමතිතුමෝ..." Reply 0
COMMENTS
" එතකොට සෑර්.. ඔය කියන දේවතාවද... දේවාලෙට ගිය ගැහැණු ළමයට.. මොනවාද කරලා තියෙන්නේ...? " " අනේ මන්දන්නේ නැහැ සිරෝ ඇත්ත නැත්ත... දැන් කේස් එක උසාවි දානවාලු.." "ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සෑර් ..මන්ත්‍රීතුමාට. එයා නිදහස් වෙනවා.." " ඒ කොහොමද සිරෝ..? " " මේ කේස් එකට දෙවියොත් ගෑවිලා ඉන්න නිසා ඔය නඩුව මේ ලෝකේ අහන්න නීති ප්‍රතිපාදන නැහැනේ. ඒ නිසා නඩුව ඉබේම විසිවෙනවා. නැත්නම් දිව්‍ය ලෝකයේ නඩුව අහන්න වෙනවා. එහෙම නැතිනම් කෙල්ලව විත්තිකාරිය කරලා මේ ලෝකෙදි දඬුවම් දෙනවා... ඒක තමයි සිරි ලංකාවේ දණ්ඩ නීතිය කියන්නේ ඇමතිතුමෝ..."