Y විජිත් · 1 hour ago " හොඳයි හොඳයි... පුතේ හැබැයි මම පොඩි අවවාදයක් දෙන්නම් හොඳද..? " " ඒ මොකක්ද අම්මේ..? " " මේ දැරිවි ගෙදරින් පිට යනකොට නිතරම කුඩයක් අරගෙන යන්න කියන්න හොඳද. නැත්නම් ඔක්කොම හුටස්..." " ඒ කිව්වේ අම්මේ .." " ළමයෝ හදිස්සියේ මගදී වැස්සක් වැස්සොත් ඔය මේකප් ඔක්කොම හේදිලා ගිහින් ඔරිජිනල් එක මතුවුනොත්...? " Reply 0
COMMENTS
" හොඳයි හොඳයි... පුතේ හැබැයි මම පොඩි අවවාදයක් දෙන්නම් හොඳද..? " " ඒ මොකක්ද අම්මේ..? " " මේ දැරිවි ගෙදරින් පිට යනකොට නිතරම කුඩයක් අරගෙන යන්න කියන්න හොඳද. නැත්නම් ඔක්කොම හුටස්..." " ඒ කිව්වේ අම්මේ .." " ළමයෝ හදිස්සියේ මගදී වැස්සක් වැස්සොත් ඔය මේකප් ඔක්කොම හේදිලා ගිහින් ඔරිජිනල් එක මතුවුනොත්...? "