Y Bamunuarachchi · 1 hour ago දැන් මුළු රටම බාල්දිය ඔලුවේ හලාගේනනේ ඉන්නේ. හිට්ලර් බාල්දියයි නිව්යෝක් බාල්දියයි වෙන කව්රුත් හලපුව. රටම දා ගත්ත බාලිදිය ජනතාව විසින්ම දාගත්ත බාල්දියක් Reply 0
Y pissa · 1 hour ago කොළ, නිල්, රතු හැමෝගෙම දේශපාලන බල තණ්හාව ඉහටත් උඩින්. රටට වෙන්නේ මොනවද කියලා කිසි කෙනෙක් සොයලා බලන්නේ නැහැ. තමන්ගේ පක්ෂය, තමන්ගේ පැවැත්ම ගැන බලනවා හැරෙන්න වෙන මොනවත් නැහැ. රුපියල බාල්දු වෙලා යනවා. කිසි කෙනෙක්ට වගක් නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුළු රටම බාල්දිය ඔලුවේ හලාගේනනේ ඉන්නේ. හිට්ලර් බාල්දියයි නිව්යෝක් බාල්දියයි වෙන කව්රුත් හලපුව. රටම දා ගත්ත බාලිදිය ජනතාව විසින්ම දාගත්ත බාල්දියක්
කොළ, නිල්, රතු හැමෝගෙම දේශපාලන බල තණ්හාව ඉහටත් උඩින්. රටට වෙන්නේ මොනවද කියලා කිසි කෙනෙක් සොයලා බලන්නේ නැහැ. තමන්ගේ පක්ෂය, තමන්ගේ පැවැත්ම ගැන බලනවා හැරෙන්න වෙන මොනවත් නැහැ. රුපියල බාල්දු වෙලා යනවා. කිසි කෙනෙක්ට වගක් නැහැ.
කෝ විජේකලා රනිල්ට දාපු එල්.ටී.ටී.ඊ. බාල්දිය ?
නියමයි! ශිල්පියාගේ දක්ෂකම බෙහෙවින් අගය කරමි!