Y විජිත් · Monday, 11 February 2019 12:47 PM "ඒකතමයි අප්පුහාමි අයියේ , අපි රට වැසියන්ට දෙන්නේ "පිටි කිරි ". ඒවා බීපුවම මේ ලෝකේ තියෙන ඕනෑම විෂ වර්ගයකට ස්වභාවික ප්‍රතිරෝධයක් ඒ අයගේ සිරුරේ ඇතිවෙනවා. ඒ නිසා ඒ අය බොහෝ කල් ජීවත්වෙනවා. රටේ මරණ අනුපාතය අඩුවෙනවා. ඒ අයගේ සම්ප්‍රදායික ඡන්දය, ලබන සැරෙත් මටම වැටෙනවා. නමුත් මට එකම එක දුකක් තියෙනවා..." "ඒ මොකක්ද ඇමතිතුමෝ..? " " කිරිපිටි වලින් ඒ අයගේ මොලේ තාර්කික කොටස මැරිලා කියලා ඒ අය නොදන්නාකමයි..." Reply 0
COMMENTS
"ඒකතමයි අප්පුහාමි අයියේ , අපි රට වැසියන්ට දෙන්නේ "පිටි කිරි ". ඒවා බීපුවම මේ ලෝකේ තියෙන ඕනෑම විෂ වර්ගයකට ස්වභාවික ප්‍රතිරෝධයක් ඒ අයගේ සිරුරේ ඇතිවෙනවා. ඒ නිසා ඒ අය බොහෝ කල් ජීවත්වෙනවා. රටේ මරණ අනුපාතය අඩුවෙනවා. ඒ අයගේ සම්ප්‍රදායික ඡන්දය, ලබන සැරෙත් මටම වැටෙනවා. නමුත් මට එකම එක දුකක් තියෙනවා..." "ඒ මොකක්ද ඇමතිතුමෝ..? " " කිරිපිටි වලින් ඒ අයගේ මොලේ තාර්කික කොටස මැරිලා කියලා ඒ අය නොදන්නාකමයි..."