අලුත්කඩේ උද්ඝෝෂණ ගැන අධිකරණයෙන් නීති මාලාවක්
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද (1) දින සිට එළැඹෙන 10 වැනි දා දක්වා උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි සඳහා අධිකරණ නියෝගයක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.