රන්ජන් බලන්න රනිල් ඇතුළු කණ්ඩායමක් හිරගෙදරට
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්රමසිංහ, ඉරාන් වික්රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කණ්ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.