නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 321 ක් හෙට ගෙදර යති
නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 321දෙනෙකු හෙට(31) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවාස බලා පිටත්ව යාමට නියමිත බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) පැවසීය.