මේ සතියේ දුම්රිය කාල සටහන
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක් පමණ තිස්සේ වසා දමා තිබූ රාජ්ය හා පෞද්ගලික ආයතන බොහොමයක රාජකාරී කටයුතු යම් යම් සීමාවන් යටතේ අද (11) සිට ආරම්භ කෙරිණි. මෙම කාර්යාල සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා මේ සතිය තුළ, එනම් මෙම මස 15 වැනිදා දක්වා, ධාවනය වන දුම්රියවල විස්තර පහත පරිදි වේ.