බොරු සාක්කි දුන් උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
බොරු සාක්ෂි ලබාදුන්නැයි කියන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතතරක ලෙස බාරයේ තබන ලෙස ගම්පහ ප්රධාන මහෙස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) නියම කළේය.