ඇන කොන්ඩා හරකා වමාරයි බ්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව දුටු වැඩි දෙනා කියන් 28 November 2012
කොත් කැරැල්ලයි අලූත්වල පුරාණ නන්දාරාමයේ නව චෛත්‍යයේ කොත් කැරැල්ල හා බුදු මැදුර විවෘත කිරීමේ පින්කම කතානායක චමල් රාජපක්ෂ මහතා හා දකුණු පළාත් මහ ඇ 25 November 2012
එක ගෙඩියයි පැල දෙකයි බලපිටියේ හීනටියේ ශ්‍රී ආරියකුලකාරාමයේ පොල් පැලයකින් පැල දෙකක් හටගෙන ඇත. 20 November 2012
පොලිස් සියපත්විල මහජන මිත්ර්ශීලි අභිමානවත් පොලිස් සේවයක් සඳහා පවත්වන සියපත් විල වැඩසටහන් මාලාවේ 20 වැනි වැඩසටහන කොළඹ රාජකීය විද්යා්ලයීය රගහලේදී පැව 20 November 2012
රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්‍ර යෙන් ජල නැ 20 November 2012
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ දේවදූත පෙරහැර අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ පැවැති සති පිරිත අවසානයේ දේවදූතයෝ පෙරහරින් වැඩම කර වූහ. දොරකඩ අස්නද කියැවීය. 19 November 2012
වැවන්ඩන් කන්ද නාය යයි කොත්මලේ තවලන්තැන්න වැවන්ඩන් වත්තේ අඩි 2000ක් පමණ උඩ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇත. වත්තේ පදංචි පවුල් 50කට අයත් 240ක් දෙනා පාසලේ ද, ළමාසුරැකුම 19 November 2012
ගම්පොල සිසුන් දහසක් පමණ අසාත්මිකතාවකට ලක්වීමෙන් පසු පාසලට දුම් ගසා පිරිසිදු කිරීම් ඇරඹිණි 0 15 November 2012
කලාවට නව නැම්මක් අම්බලන්ගොඩ සුසන්ත කාරියවසම් මහතා මූර්ති හා කැටයම් කලාවට උපන් හපනෙකි.අලූත් අලූත් දේ නිර්මාණය කරන්නෙකි. 15 November 2012
අමුත්තෙක් ගෙදරට එයි. අම්බලන්ගොඩ පින්නදූව නිවසකට රාත්‍රියේ අමුත්තෙක් ආවේය. ඒ පිඹුරෙකි. නිවසේ සිටි බල්ලා ද පිඹුරාගේ ගොදුරක් විය. 14 November 2012
හමුදා රිය ගෙයක් ඇතුළේ කඹුරුපිටියේ සිට කොළඹ බලා එමින් සිටි හමුදා ට්‍රක් රියක් අහුන්ගල්ලේ දී ගෙයකට කඩා වැදී ට්‍රක් රියේ සෙබළෙක් මරුමුවට පත්විය. තවත් සිව 11 November 2012
අලිපැටියා එලොව ගිහින් මෙලොව එයි පානම ඔකඳ කැලේ අතරමං වූ අලි පැටියකු අම්පාර වන ජීවි කාර්යාලයට රැුගෙන ආ වනජීවි නිලධරයෝ සේලයින් දී උගේ ජීවිතය බේරාගත්හ. 11 November 2012
පොලිසිය හරකුන්ට පණ දෙයි කකුල් බැඳ හරකුන් 11 දෙනකු පුංචි ලොරියක අඩුක්කැර අලූත්ගමට රැුගෙන එමින් සිටියදී බලපිටියේ හීනටියනදී සොයාගත් අම්බලන්ගොඩ පොලිසිය ඒ සතුන 11 November 2012
කිඹුලාට පාර වරදී අම්පාර නීත්තේ ගෙවත්තකට ආ මේ කිඹුලා අඩි 13ක් දිගය. එක්ගල්ඔයේ ඇළක් දිගේ මේ කිඹුලා එන්නට ඇතැයි වනජීවි නිලධරයෝ කියති. 11 November 2012
ගසක් කඩාවැටේ කුරුණෑගල-හලාවත මාර්ගයේ හෙට්ටිපොළ නගරය ආසන්න කඳුරුගසක් පාර හරහා කඩා වැටුණේය. ගසට යටවීමට ගිය ගැමියෙක් අනූ නවයෙන් දිවි බේරා ගත්තේය. 26 October 2012
කලාවැවත් කයි නියඟයත් සමග කලාවැව තාවුල්ල රක්ෂිත ගොඩ කර ගන්නා පිරිසකුත් රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරමේ යෙදී සිටින පිරිසකුත් මේ දිනවල දැක 17 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026