සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක
දීමනා කප්පාදුව නතර කිරීම හා බැංකු ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය