අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි 23 July 2023
ලාෆ් ගෑස්වලට ඇමැති මාසයක් කල්දෙයි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද මාසයක් තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කළ යුතු බව ලාෆ් සමාගමට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 July 2023
සාදයට ප්‍රහාරයක්:තරුණියක් මරුට:9ක් රෝහලට වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි. 23 July 2023
අඟුරුවාතොට මව - දියණියයි මරා කැලයට විසි කරලා අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි. 21 July 2023
ළමා රෝහලේ බාහිර රෝගී අංශය ලෙඩ වෙයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. 19 July 2023
බසයක් පෙරළී අයෙක් මරුට:හයක් රෝහලට ඇල්ල -වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 18 July 2023
ඇමැති ඉදිරියේ පොස්පේට් නිලධාරියට ගහන්න හදලා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයකු ඇමැතිවරයා ඉදිරියේ දී විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කළේය. 17 July 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026