2017 සිට ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සහභාගීත්වයක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛතම බලශක්ති ගබඩා සන්නාමය වන ලිව්ගාර්ඩ් බලශක්ති තාක්‍ෂණ ආයතනයෙහි සන්නාම තානාපති වන ශ්‍රී ලංකාවේ වේග පන්දු යැවීමේ ක්‍රීඩකයෙකු සහ හිටපු ජාතික නායක ලසිත් මාලිංග Livguard Batteries Fellowship Event හිදී නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැන මෙසේ අදහස් දක්වා ඇත.
පුද්ගලයෙකු නායකත්වයක් ලබා දෙනවිට තමා නිරත වන වෘත්තියේ ඉදිරි කටයුතු පිළිබදව සැලකිලිමත් විය යුතුය. මාලිංග ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන විට ලැබූ පරාජයන් පිළිබදවද මෙම සාකච්ඡාවේදී සදහන් කර ඇත.
නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැනමාලිංග පැවසූ තවත් බොහෝ දේ දැනගන්න පහත වීඩියෝව දැන්ම නරඹන්න.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.