IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් රන් ආභරණ ඇතුළු පෙට්ටි 284 ක්

(ක්වාලාලම්පූර්හිදීය (රොයිටර්)
 
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික නිවසක තිබී ආභරණ සහ මුදල්වලින් පිරුණු  අත්බෑග් සහ මෝස්තර සහිත අත්බෑග් ඇතුළු පෙට්ටි 284ක් පොලිස් භාරයට පත්ව ඇතැයි වාර්තා වේ. 


මැලේසියාවේ හිටපු අගමැතිවරයාට නිවසක් ඇතුළු ස්ථාන පහක් ඊයේ (17) සහ පෙරේදා (16ss) පරීක්ෂාවට ලක්වූ අතර එහිදීද අත්බෑග් කිහිපයක් පොලිස් භාරයට පත්වී තිබේ. 
 
මුදල් සහ ආභරණ ඇතුළු තවත් වටිනා ද්‍රව්‍යය සහිත අත්බෑග් සහ පෙට්ටි පොලිස් භාරයට පත්ව ඇත්තේ අද, සිකුරාදා (18) අලුයම් කාලයේදීය. 
 
මෙලෙස මුදල් සහ ආභරණ ඇතුළු තවත් වටිනා ද්‍රව්‍යයවලින් සමන්විත පෙටටි 284 පොලිස් භාරයට පත්ව ඇත්තේ සුඛෝපභෝගී සභාධිපත්‍යය සහිත නිවාස සංකීර්ණයකිනි. එම නිවාස සංකීර්ණයේ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක් තිබී ඇත. 
 
“පොලිස් භාරයට පත්වූ ආභරණ, මුදල් සහ අනෙකුත් වටිනා ද්‍රව්‍යයවල මිල නිශ්චිතව කියන්න බැහැ” යැයි මෙම වැටලීමෙන් පසු කෙටි පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් මැලේසියාවේ පොලිස් වාණිජ අපරාධ පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ අමර් සිං පැවැසීය. 


 (055)

 



අදහස් (7)

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් රන් ආභරණ ඇතුළු පෙට්ටි 284 ක්

sumith Friday, 18 May 2018 06:36 AM

මම හිතන්නේ එතුමාට කව්රු හරි ගෙදර ඉන්න වෙලාවක නිකන් දීලා යන්න ඇති

:       0       112

රොෂාන් Friday, 18 May 2018 07:33 AM

ඕවා දේශපාලන පළිගැනීම්.

:       111       21

dhamneth Friday, 18 May 2018 08:45 AM

අපේ රටේ නම් ඔහොම නැහැ මම හිතන්නේ

:       0       55

සතයපාල Friday, 18 May 2018 09:20 AM

මැලේසියාවේ අගමැතිගේ පුතාටත් ඉන්නවලු ආච්චි කෙනෙක් දවසක් එයා ගෙදර මැද මිදුලට වෙලා අව්ව තැප තැප ඉන්නකොට වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහ නතර කෙරුවලු. නතර කරපු ඒ වෑන් එකෙන් කට්ටියක් බැස්සලු.. ඒ බැස්ස කට්ටිය ආච්චිගේ ගෙදරට මේ පෙට්ටි ගොඩබෑවලු. පෙට්ටි ටික බාලා කට්ටිය කිව්වලු මේ ටික පරිස්සමට මෙහෙ තියා ගන්න අපි ආපහු එනවා. මේ ටික අරන්න යන්න කියලා. ඒවා තමයි මැලේසියාවේ පොලීසියට අහුවෙලා තියෙන්නේ.. බොරුනම් නාමල් බේබිගෙන් අහන්නකෝ...!!!

:       510       723

ajith Saturday, 19 May 2018 03:07 AM

ඩේසි ආච්චි එහෙත් ගිහින් වගේ.

:       0       95

athula Saturday, 19 May 2018 11:00 AM

ඕක ළුෑණුබිකක් රාජපක්ෂ එදා යනකොට අරන්ගිය... කන්ටේනර්ස් චෙක් කළා නම් බලන්න තිබුණා මොනවද තිබුනේ කියලා. ඒවා හෙව්වේ නැහැ... රනිල්, මෛත්‍රිලා.. ඒ අයට ඕනෑ වුනේ කොහොම හරි බලය රනිල්ට අරලිය ගහ මන්දිරේට යනකම් ඉස්පාසුවක් තිබුණේ නැහැ.. කොටින්ගේ බැංකු වල තිබුණු රත්රන් වලට මොකද වුනේ? ආරංචි හැටියට කිලෝ 350ක් එදා ගෙදර අරන්ගියාලු... එ්ක සොයන්න පොලීසිය පස්සේ යනකොට පොලිසිය යන්න කලින් මැසේජ් එක දීලා ඒවා හංගලා ඉවරයි. මේක ලංකාව... ඒක මලයාසියාව...

:       29       408

කුමාර් (ගල්ෆ්) Saturday, 19 May 2018 07:59 PM

ලංකාවේ හිටපු අයගේත් මෙහෙම තමයි. පෙට්ටි 1000ක් විතර ඇති... එ්ත් හොයන්න කෙනෙක් නෑ.

:       0       267

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 172 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 97 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site