ඇමෙරිකා එක්සත් ජනපදයට තවදුරටත් මැද පෙරදිග අර්බුදයේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට නොහැකි යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදය දැන් මැදිහත්කරුවකු නොව මැද පෙරදිග අර්බුදයේ තවත් එක් පාර්ශ්වකරුවකු යැයි ද ජනාධිපති එර්දොවාන් කීවේය.
ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමත් සමඟ මැද පෙරදිග ඇති වූ තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපතිවරයා එම කරුණු කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරීමෙන් මැද පෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාව ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව නීති වීරෝධී ලෙස මෙලෙස තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගොස් ඇති බව සඳහන් අරාබි ලීගය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නැයි අල් කයිඩා සංවිධානයේ ප්‍රධානී අයිමාන් අල් සවාහරී තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.
ඬේලිමේල් ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාව මැද පෙරදිග මැදිහත්කරුවකු නොවෙයි - තුර්කි ජනාධිපති