IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අභිනන්දන්ගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන්නැයි නියෝග

පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි  ගුවන් නියමුවාගේ ඡායාරූප සහිත දැන්වීම් ෆේස් බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඉන්දියානු මැතිවරණ කොමිසම නියෝග කර තිබේ.
 
ඉන්දීය හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන්ගේ ඡායාරූප සහිත දේශපාලන පෝස්ටර් දෙකක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
 
දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදා නිලධාරීන් භාවිතා නොකරන්නැයි මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇත.
 
පාකිස්ථානය විසින් ගුවන් නියමුවා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු වීරවරයෙක් ලෙස හදුන්වමින් ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ  අදහස් දක්වා තිබුණි.
 
මැතිවරණ සමයේ සිදුවන අයථා භාවිතයන් වැළැක්වීමට අප කැපවී සිටින බව ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ෆේස්බුක් ප්‍රකාශකයෙක්පවසුවේය.
 
63226



අදහස් (2)

අභිනන්දන්ගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන්නැයි නියෝග

සෙනෙවි Thursday, 14 March 2019 08:30 AM

එහෙම කරන අයට ශ්‍රී ලංකාවට එන්න කියන්න මෙහෙ අවසර තියෙනවා කියන්න යුද්ධය සහ රණවිරුවන් ඡන්දයට යොදාගන්න

:       0       39

Sidath Friday, 15 March 2019 11:20 AM

ඒ ඉන්දියාවේ... මෙහෙ රණවිරුවන්ව දැන් ඕනෑම රටකදී බොරු චෝදනාවක් දාලා අතඩංගුවට ගන්නත් පුළුවන්ලු.. ආන්න ඒකයි ශ්‍රී ලාංකිකත්වයේ ආඩම්බරය...!!!

:       0       49

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 199 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 118 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 106 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 300 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site