දකුණු අප්‍රිකාවේ වෙරළබඩ කවාසුළු-නටාල් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් 51දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාවෙන් අනතුරුව පසුගිය සඳුදා සිට මෙම ගංවතුර තත්ත්වය ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් ඩර්බන්හි බොහෝ නගර වල ආපදා තත්ත්වයන් ඇතිවූ බවත් බලධාරීහු පවසති.
ප්‍රදේශයේ 1000 පමණ පිරිසක් අවතැන් වී ඇත ඉදිරි දිනවලදී වර්ෂා තත්ත්වය වැඩිවියහැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
මෙම ව්‍යසනය ආරංචි වූ වහාම සිය ඊජිප්තු සංචාරය නවතා දැමූ ජනපති රැම්පෝසා විපතටපත් ජනතාවගේ සුවදුක් බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණි බව මාධ්‍ය වාර්තා කරයි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් 51ක් මරුට