නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂක.. 25 September 2026
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y විජිත් · 1 hour ago මම ඔය සත්වයාව හඳුන්වන්නම් අලි රජෙක් ලෙස. පත්තර, ටීවී වල කියන්නේ මත්තල පාරට අලියෙක් ඇවිල්ලා රථවාහන තදබදයක් ඇතිවෙලා කියලා. මොන බොරුවක්ද..? ඔය කියන පාරට කලින් ඔතන තිබුනේ මේ දැවැන්තයින් ජීවත්වුණු කැලෑව...!!! ඔය මත්තල කැලෑව තුළ හිටපු අලි රංචු කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වුණේ. මිනිසා කියන සතාගේ නායකයින් යයි කියන මෝඩ රැලක් මේ මත්තල කැලෑවේ "අලි මංකඩවල්" වසාදමා, කැලෑව එලිකරලා මත්තල ගුවන් තොටුපොල කියන " සුදු අලියෙක්ව " හැදුවා. තමන්ට අහිමිවුණු තම වාස භුමිය, මංකඩවල් හොයාගෙන මේ අහිංසක දැවැන්තයින් ආතභූත නැතිව මංමුලාවෙලා එහෙ මෙහෙ දුවනවා. මේ දර්ශනය දැකලා මට නම් සතුටු වෙන්න බැහැ කොහෙත්ම... එ්ත් මේ අහිංසකයා දියවන්නාවේ භූත මාලිගාවට පැනලා එහි ඉන්න මිනිස් ලේ බොන නරි රංචුව පොළවේ ගැසුවා නම්... බොහොම සතුටින් අද රෑට යහළුවන් කිහිප දෙනෙක් සමග සතුටින් ඉන්න තිබුණා.. Reply 0
Y Lal · 1 hour ago තදබදයක් නම් පේන්න නෑ. වාහන ඈතින් නවත්තලා අලියට යන්න ඉඩ දුන්නා නම් ඉවරයිනේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔය සත්වයාව හඳුන්වන්නම් අලි රජෙක් ලෙස. පත්තර, ටීවී වල කියන්නේ මත්තල පාරට අලියෙක් ඇවිල්ලා රථවාහන තදබදයක් ඇතිවෙලා කියලා. මොන බොරුවක්ද..? ඔය කියන පාරට කලින් ඔතන තිබුනේ මේ දැවැන්තයින් ජීවත්වුණු කැලෑව...!!! ඔය මත්තල කැලෑව තුළ හිටපු අලි රංචු කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වුණේ. මිනිසා කියන සතාගේ නායකයින් යයි කියන මෝඩ රැලක් මේ මත්තල කැලෑවේ "අලි මංකඩවල්" වසාදමා, කැලෑව එලිකරලා මත්තල ගුවන් තොටුපොල කියන " සුදු අලියෙක්ව " හැදුවා. තමන්ට අහිමිවුණු තම වාස භුමිය, මංකඩවල් හොයාගෙන මේ අහිංසක දැවැන්තයින් ආතභූත නැතිව මංමුලාවෙලා එහෙ මෙහෙ දුවනවා. මේ දර්ශනය දැකලා මට නම් සතුටු වෙන්න බැහැ කොහෙත්ම... එ්ත් මේ අහිංසකයා දියවන්නාවේ භූත මාලිගාවට පැනලා එහි ඉන්න මිනිස් ලේ බොන නරි රංචුව පොළවේ ගැසුවා නම්... බොහොම සතුටින් අද රෑට යහළුවන් කිහිප දෙනෙක් සමග සතුටින් ඉන්න තිබුණා..
තදබදයක් නම් පේන්න නෑ. වාහන ඈතින් නවත්තලා අලියට යන්න ඉඩ දුන්නා නම් ඉවරයිනේ...
රනිල් ද කියලා ශුවර් නෑ වන වැදිලා...?