ජෙට් ඉන්ධන නළ මාර්ගයේ - නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජ.. 1 hour ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y Raveendra · 1 hour ago සජි පුතා පුදුම දුකකින් නේද මැදපෙරදිග දුක්විඳින මිනිසුන් ගැන කදුළු නොසලා චුරු චුරු ගාන්නේ... ශීශෙල්ස් නොවේ මොනලෝකෙන් හරි අයුතු විදියට විශේෂ වරප්‍රසාද ලබාදී මොකෙක් හරි "බූරුවෙක්,‘‘ රටට ගෙනාවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. "මොකා කරත් වැරදියි නම් අපට එය වැරදියි." සජි පුතාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. තමාගේ හිතට එකඟව අවංකව මිනිසුන්ගේ දුක වෙනුවෙන් හදවතින්මද මේ කිඹුල් කදුළු සලන්නේ? නැත්නම් ළඟ ළඟ එන දියවන්නාව පට්ටියට තෝරන තරගයට තමන්ගේ ළඟ සිටින (තමා ඇතුළු) තිරිසනුන්ගෙන් වැඩි වැඩියෙන් තෝරා ගැනුමේ අභිලාෂයෙන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා අපේ මේ කොන්දොස්තර සජී ළමයා අපගේ මෙම පැනයට අවංකව පිළිතුරු ලබාදෙයි කියා.. Reply 0
Y Raveendra · 1 hour ago මැදපෙරදිග මිනිසුන් තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළෙත් "අපි වගේ 225 ටම" සුරසැප දෙන්න මෙතෙක් කල් තමන්ගේ ලේ කඳුළු දහදිය වැගුරුවේ කියලා මේ සජිත්ගේ කටින් පිට නොවුනේ මන්ද? මෙම අදහස් දියවන්නාවේ 225ම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!! සජි ඇතුළු දියවන්නාවේ 225ම අප මෙසේ විමසන්නෙමු. ආපහු අපව රවට්ටන්නද මේ " වල් ඌරු කදුළු සලන්නේ "..? Reply 0
Y vidya · 1 hour ago අර ස්ටේඩියම් හදන්න ඉතුරු කරගත්ත මුදල්වලින් සංචාරකයින් ආපුවාම පාවිච්චි කරන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න කියන්න. ඔබතුමා සීගිරියට ගිහින් වැඩේ පටන් ගත්තනේ... සිරිසේනට එකතුවෙලා වැඩේ නා ගත්තනේ... සීගිරියේ විකුණන ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරවන්න. වඩේ තියෙනවා තනිකර පාන්පිටි, පිටරට සංචාරකයෝ මහන්සිවෙලා හරි හම්බකරලා ජීවිතය පරදුවට තියලා අපේ රට බලන්න එනකොට අපි එම පිරිසට අඩුම තරමේ පිරිසිදු වැසිකිළියක් හදලා දෙන්න බැරිද? ඔය වැඩේ කරවන්න පුළුවන් වන්නේ පාලිත තෙවරප්පෙරුමට... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජි පුතා පුදුම දුකකින් නේද මැදපෙරදිග දුක්විඳින මිනිසුන් ගැන කදුළු නොසලා චුරු චුරු ගාන්නේ... ශීශෙල්ස් නොවේ මොනලෝකෙන් හරි අයුතු විදියට විශේෂ වරප්‍රසාද ලබාදී මොකෙක් හරි "බූරුවෙක්,‘‘ රටට ගෙනාවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. "මොකා කරත් වැරදියි නම් අපට එය වැරදියි." සජි පුතාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. තමාගේ හිතට එකඟව අවංකව මිනිසුන්ගේ දුක වෙනුවෙන් හදවතින්මද මේ කිඹුල් කදුළු සලන්නේ? නැත්නම් ළඟ ළඟ එන දියවන්නාව පට්ටියට තෝරන තරගයට තමන්ගේ ළඟ සිටින (තමා ඇතුළු) තිරිසනුන්ගෙන් වැඩි වැඩියෙන් තෝරා ගැනුමේ අභිලාෂයෙන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා අපේ මේ කොන්දොස්තර සජී ළමයා අපගේ මෙම පැනයට අවංකව පිළිතුරු ලබාදෙයි කියා..
මැදපෙරදිග මිනිසුන් තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළෙත් "අපි වගේ 225 ටම" සුරසැප දෙන්න මෙතෙක් කල් තමන්ගේ ලේ කඳුළු දහදිය වැගුරුවේ කියලා මේ සජිත්ගේ කටින් පිට නොවුනේ මන්ද? මෙම අදහස් දියවන්නාවේ 225ම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!! සජි ඇතුළු දියවන්නාවේ 225ම අප මෙසේ විමසන්නෙමු. ආපහු අපව රවට්ටන්නද මේ " වල් ඌරු කදුළු සලන්නේ "..?
අර ස්ටේඩියම් හදන්න ඉතුරු කරගත්ත මුදල්වලින් සංචාරකයින් ආපුවාම පාවිච්චි කරන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න කියන්න. ඔබතුමා සීගිරියට ගිහින් වැඩේ පටන් ගත්තනේ... සිරිසේනට එකතුවෙලා වැඩේ නා ගත්තනේ... සීගිරියේ විකුණන ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරවන්න. වඩේ තියෙනවා තනිකර පාන්පිටි, පිටරට සංචාරකයෝ මහන්සිවෙලා හරි හම්බකරලා ජීවිතය පරදුවට තියලා අපේ රට බලන්න එනකොට අපි එම පිරිසට අඩුම තරමේ පිරිසිදු වැසිකිළියක් හදලා දෙන්න බැරිද? ඔය වැඩේ කරවන්න පුළුවන් වන්නේ පාලිත තෙවරප්පෙරුමට...
එදා රට විරුවෝ අද කොරෝන බෝම්බද?
සීෂෙල්ස් රටේ තමන්ගේ ව්‍යාපාර බලාගන්නා අයව ගෙන්න ගත්තා... ඒකයි කලේ....