නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 9 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y ලලිත් ජයවීර - අම්බලන්ගොඩ. · 1 hour ago අනේ අම්මෝ පළාත් සභානම් එපා. හොඳට නීතිය දන්න, නීතිගරුක මෙන්ම දේශපාලන පක්ෂයකට ගැතිනොවී වැඩකරන නිදහස්, සාධාරණ මනුස්සයෙක් ආණ්ඩුකාරවරයා කළාම ඇති. නිලධාරීන් තමයි කොකා පෙන්නන්නේ... එමෙන්ම,වයස අවුරුදු 75 නොඉක්ම වූ විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු හෝ හමුදාවේ එවැනි නිලධාරියෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්න. ඒ ඇති. එතුමාට වැඩ කරන්න හොඳ පිරිසක් පත්කරලා දෙන්න. අර දකුණු පළාත් සභාවට වගේ එන්.ජී.ඕ කැප්ටන්ලා පත් කරන්න එපා. සමහර ආණ්ඩුකාරවරුත් වැරදි විදියට තම බලතල පාවිච්චි කරනවා. අපිට ඒවා විවේචනය කරන්න බැහැ. නමුත් පැහැදිලිවම වැරදි කරපු අයට සමාව දීම එතරම් හොඳ කාරණයක් නොවෙයි. එහෙම වුණොත් ඒ තනතුරට තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා හොඳට නීතිය දන්න, එමෙන්ම නීතිගරුක දේශපාලනික වශයෙන් අනවශ්‍ය විදියට පැත්තක් නොගන්නා හොඳ නිලධාරින් ඕනෑතරම් ඉන්නවා. වඩාත් ගැලපෙන්නේ විශ්‍රාමලත් වයස අවුරුදු 75 නොඉක්මවූ අධිකරණ විනිසුරුවරු වගේ අය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මහත්වරු. එසේ නොමැතිව පහුගිය ආණ්ඩුව වගේ එන්.ජී.ඕ. කැප්ටන්ලා පත්කළොත් ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. Reply 0
Y ලලිත් ජයවීර - අම්බලන්ගොඩ · 1 hour ago පළාත් සභාව මොකටද? පළාත් සභාව තමයි දකුණ විනාශ කලේ. තමාවත් පළාත් සභාවට සම්බන්ධ නිලධාරින් හොල්මන් කරනවා. දැන් ටිකක් අඩුයි. හැබැයි හොඳ ආණ්ඩුකාරතුමෙක් පත්කළොත් ඔය නිලධාරින් කිසිවෙක් ඕන නැති නාඩගම් නටන්නේ නැහැ. පළාත් සභාවේ ලේකම්ලා සංගීත පුටු තරගය වගේ වසර දෙකෙන් තුනෙන් පුටුවලට මාරුවෙනවා. ඒනිසා වැරදි වැඩ කරන්න බය නැහැ. මහඇමති ෂේප් කර ගත්තම ඇති. ගම කෑවත් කමක් නැහැ. මට දකුණු පළාත් සභාවෙන් වෙච්ච අසාධාරණයට තවමත් සාධාරණයක් ඉටු වුනේ නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මෝ පළාත් සභානම් එපා. හොඳට නීතිය දන්න, නීතිගරුක මෙන්ම දේශපාලන පක්ෂයකට ගැතිනොවී වැඩකරන නිදහස්, සාධාරණ මනුස්සයෙක් ආණ්ඩුකාරවරයා කළාම ඇති. නිලධාරීන් තමයි කොකා පෙන්නන්නේ... එමෙන්ම,වයස අවුරුදු 75 නොඉක්ම වූ විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු හෝ හමුදාවේ එවැනි නිලධාරියෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්න. ඒ ඇති. එතුමාට වැඩ කරන්න හොඳ පිරිසක් පත්කරලා දෙන්න. අර දකුණු පළාත් සභාවට වගේ එන්.ජී.ඕ කැප්ටන්ලා පත් කරන්න එපා. සමහර ආණ්ඩුකාරවරුත් වැරදි විදියට තම බලතල පාවිච්චි කරනවා. අපිට ඒවා විවේචනය කරන්න බැහැ. නමුත් පැහැදිලිවම වැරදි කරපු අයට සමාව දීම එතරම් හොඳ කාරණයක් නොවෙයි. එහෙම වුණොත් ඒ තනතුරට තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා හොඳට නීතිය දන්න, එමෙන්ම නීතිගරුක දේශපාලනික වශයෙන් අනවශ්‍ය විදියට පැත්තක් නොගන්නා හොඳ නිලධාරින් ඕනෑතරම් ඉන්නවා. වඩාත් ගැලපෙන්නේ විශ්‍රාමලත් වයස අවුරුදු 75 නොඉක්මවූ අධිකරණ විනිසුරුවරු වගේ අය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මහත්වරු. එසේ නොමැතිව පහුගිය ආණ්ඩුව වගේ එන්.ජී.ඕ. කැප්ටන්ලා පත්කළොත් ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ.
පළාත් සභාව මොකටද? පළාත් සභාව තමයි දකුණ විනාශ කලේ. තමාවත් පළාත් සභාවට සම්බන්ධ නිලධාරින් හොල්මන් කරනවා. දැන් ටිකක් අඩුයි. හැබැයි හොඳ ආණ්ඩුකාරතුමෙක් පත්කළොත් ඔය නිලධාරින් කිසිවෙක් ඕන නැති නාඩගම් නටන්නේ නැහැ. පළාත් සභාවේ ලේකම්ලා සංගීත පුටු තරගය වගේ වසර දෙකෙන් තුනෙන් පුටුවලට මාරුවෙනවා. ඒනිසා වැරදි වැඩ කරන්න බය නැහැ. මහඇමති ෂේප් කර ගත්තම ඇති. ගම කෑවත් කමක් නැහැ. මට දකුණු පළාත් සභාවෙන් වෙච්ච අසාධාරණයට තවමත් සාධාරණයක් ඉටු වුනේ නැහැ.