6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කොත්මලේ දී කැබ් රථයක් ප්රපාතයට පෙරලී දෙදෙනෙක් මරුට කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි... 22 October 2026
තාත්තාට නරක ළමයෙක් ඇඳේ ලෑලිවලින් පවා ගුටි කෑවා.සාර්ථකත්වයක කතාවක් - ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරම් 20 October 2026
Y Keppetipola · 1 hour ago හලෝ, බොරු සිංහයෙක් වගේ කතා කරන්නේ නැතුව කියනවා. එතකොට කුසල් මෙන්ඩිස් කළේත් මිනීමැරුමක් නේද? වැරදි මන්තීරුවේ අධි වේගයෙන් ගමන් කරලා අහිංසක මිනිහෙක් මරලා. එයාට පොලීසියේ තියෙන්නේ වෙනම නීතියක්ද? පොලීසිය කුසල් මෙන්ඩිස් ගෙන් පගාව අරගෙන කියන්නේ අැත්තද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ, බොරු සිංහයෙක් වගේ කතා කරන්නේ නැතුව කියනවා. එතකොට කුසල් මෙන්ඩිස් කළේත් මිනීමැරුමක් නේද? වැරදි මන්තීරුවේ අධි වේගයෙන් ගමන් කරලා අහිංසක මිනිහෙක් මරලා. එයාට පොලීසියේ තියෙන්නේ වෙනම නීතියක්ද? පොලීසිය කුසල් මෙන්ඩිස් ගෙන් පගාව අරගෙන කියන්නේ අැත්තද?