lankadeepa.lk

ඉමක් කොණක් නොපෙනෙන අඳුරක

2018 නොවැම්බර් මස 29 ප.ව. 12:45

0     1050

පාර්ලිමේන්තු පිළිවෙත් අනුව සැළකුවහොත් වර්තමාන ආණ්ඩු


lankadeepa.lk

ජනපතිගෙන් වැදගත් පණිවුඩයක්

2018 නොවැම්බර් මස 27 ප.ව. 04:06

1     4026

සමථයකට පත්වනු ඇති බවට ලකුණක්වත් නැති ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට එළැඹ සිටින්නේ එහි දෙවැනි මාසයටය. පස්වැනි සතියටත් රට පෙළමින් සිටින අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණය මධ්‍යයේ දෙපාර්ශවය අතර ගැටුම් සමනය කිරීමේ වගකීම දේශපාලනික පදනමක් ඇති එක්තරා භික්ෂු නමක් භාරගෙන සිටින බව දැනගත හැකිවිය.


lankadeepa.lk

සම්බන්ධන් - සුමන්තිරන් දෙදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම

2018 නොවැම්බර් මස 21 ප.ව. 02:14

0     1727

හොඳ හෝ නරක වේවා, නිවැරදි හෝ වැරදි වේවා, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සමානව, සති තුනක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත, මෙරට සමස්ත පුරවැසියාගේ ජීවිත ස්පර්ෂ කළ වෙනත් ජනපතිවරයකු, නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයෙන් සොයා ගන්නට පවා අපහසුය.


lankadeepa.lk

113 සොයද්දී පීඩනයෙන් මිදීමට රට පනිති

2018 නොවැම්බර් මස 13 පෙ.ව. 09:32

0     2223

ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආදී කටයුතු ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇතත් වසර හතර හමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි බව යන කාරණය ඔහු නොසළකා හැර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු පෙන්වා දෙන්නෝ ය.


lankadeepa.lk

ව්‍යවස්ථා විශාරදයන්ගෙන් දිරච්ච ලණුවක්

2018 නොවැම්බර් මස 12 පෙ.ව. 08:55

1     5813

සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළේ ය. මේ හමුවේ සති දෙකක් ඇතුළත දෙවන වතාවටත් සමස්ත ශ්‍රී ලංකා වාසීහු අන්දුන් කුන්දුන් වූහ.


lankadeepa.lk

බල අරගලයේ පේන බැලීම

2018 නොවැම්බර් මස 06 ප.ව. 03:57

0     1113

අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණයක ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ 9 වැනි දිනයයි. සෑම උදෑසනකම රට සහ ජනතාව අවදි වන්නේ නව අගමැතිවරයකු සහ නව රජයක් යටතේ කුමකින් කුමක් සිදුව ඇතිදැයි දැනගැනීමේ කලබලයෙනි.


lankadeepa.lk

අගමැති රාජපක්‍ෂගේ නව අභියෝග

2018 නොවැම්බර් මස 01 ප.ව. 03:41

3     4901

අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්දියා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පළකර තිබූ නොසතුට වඩාත් අවධානයට ලක්විය.


lankadeepa.lk

පොලිස්පති පීල්ල මාරුකරයි

2018 ඔක්තෝබර් මස 30 පෙ.ව. 11:41

0     7056

හරියටම දවස් 7 කට කලින් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය බවට ජනපති සිරිසේන මහතා චෝදනා කළ අවස්ථාව හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ අනෙක් කටයුතු සිදුවූයේ සාමාන්‍ය පරිදිය.


lankadeepa.lk

මඟුල් ගෙදර සිට අගමැති පුටුවට

2018 ඔක්තෝබර් මස 29 පෙ.ව. 09:57

1     5624

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රජපක්‍ෂ මහතා අතර පසුගිය සතිය ආරම්භයේ දී ඇතිවුනු එකඟතාවය අවසාන වනතෙක්ම පැවතුනේ රහසක් ලෙසය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගෙවුණු සිකුරාදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස ද මේ පිළිබද කිසිත් නොදැන සිටියෝය.


lankadeepa.lk

කැබිනට් රැස්වීම රත්කළ ජනපති මතය

2018 ඔක්තෝබර් මස 24 පෙ.ව. 10:20

0     664

‘රෝ’ ඔත්තු සේවය පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ පූර්ණ සංවර්ධනය මැයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් පිළිබද සාකච්ඡා කරමිනි.


lankadeepa.lk

අඳුරේ අතපත ගෑම

2018 ඔක්තෝබර් මස 23 පෙ.ව. 10:49

0     560

තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නියැළී සිටින්නේයැයි ඉන්දියාවේ බුද්ධි ඒකකය වන රෝ ඔත්තු සේවයට චෝදනා කළද රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මානය වනු ඇතැයි බිය වූ හෙයින් පසු දිනයේදීම එම චෝදනා හකුළා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ය.


lankadeepa.lk

පිළිතුරු සොයා ගිහින් ගැටළු ළංකර ගැනීම

2018 ඔක්තෝබර් මස 19 පෙ.ව. 10:28

0     1033

විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්විණ. වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගැනීමට සුදුසු ඕනෑම තීන්දුවක් හෝ පියවරක් ගැනීමේ බලය රාජපක්ෂ වෙත පැවරීමට ඔවුහු ඒකමතිකව එකඟ වූහ.


lankadeepa.lk

සාකච්ඡා අතරේ පැළවෙන අවිශ්වාසයේ බීජ

2018 ඔක්තෝබර් මස 18 පෙ.ව. 10:40

1     836

අධිකරණයට අපහාස කළේ යැයි තීන්දු කරමින් එස්.බී.දිසානායක මහතා සිරගත කිරීමට 2004 දෙසැම්බර් මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වප් මඟුල් උත්සවයකදී දිසානායක මහතා අධිකරණ සම්බන්ධයෙන් අපහාසාත්මක ලෙස අදහස් දක්වා තිබීම මෙම නඩු විභාගයේ පදනම විය.


lankadeepa.lk

ඇවිළෙන ගින්නට පිදුරු දැමීම

2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 11:55

0     291

භාරකාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දින දෙකකට පෙර දෙදෙනා අතර පැවැති රහස්‍ය සාකච්ඡාවෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු පසුගිය ඉරිදා නැවත වතාවක් මීගමුව ග්‍රැන්ඩීසා නිවාඩු නිකේතනයේ පැවැති මංගල උත්සවයක දී එකිනෙකා හමුවූහ.


lankadeepa.lk

ගෝලීය දෙමළ සංසදය කිපෙයි

2018 ඔක්තෝබර් මස 10 පෙ.ව. 11:08

2     2101

ජනපති සිරිසේන මහතා දැඩි අවධානය යොමුකර තිබෙන තවත් කාරණයක් වන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපයයි. පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා, ජයසුන්දර සමස්ත පොලිසියටම නරක නාමයක් ගෙන දී තිබෙන බව පවසමින්, මෙයා මහ ජෝකර් කෙනෙක් යැයි කීවේය.


lankadeepa.lk

තවත් ආන්දෝලනයක් අත පොවන මායිමේ

2018 ඔක්තෝබර් මස 09 ප.ව. 12:27

0     2839

මහින්ද රාජපක්ෂ මහතා වෙත මෛත්‍රීපාල සිරිසේනයන්ගේ දැෑත දිගුවීම අරභයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අතරද බියසංකා මතුවනු පෙනේ. ජනපති සිරිසේන මහතා තම ප්‍රතිවාදියා වෙත යොමුවීමට කටයුතු කර තිබීමෙන්ම රාජ්‍ය නායකයා වුවත් ඔහු කොපමණ දුරකට තනිකර හැර තිබෙන්නේද යන්න මෙන්ම ඔහු කොපමණ දුරකට අසරණ තත්ත්වයකට පත්ව සිටින්නේද යන්නත් ඉතාම පැහැදිලිය.