ගෝලීය දෙමළ සංසදය කිපෙයි
ජනපති සිරිසේන මහතා දැඩි අවධානය යොමුකර තිබෙන තවත් කාරණයක් වන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්රියා කලාපයයි. පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා, ජයසුන්දර සමස්ත පොලිසියටම නරක නාමයක් ගෙන දී තිබෙන බව පවසමින්, මෙයා මහ ජෝකර් කෙනෙක් යැයි කීවේය.