IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වතුකම්කරුවන්ගේ නිවාසවලට අත්‍යවශ්‍ය ආහාර ගෙනැවිත් දෙති

(රංජිත් රාජපක්ෂ)                       

රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නගරයට යාමට නොහැකිව සිටින හැටන් වතු කම්කරුවන් පදිංචි වතුයායට ගොස් සහනදායි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත ආහාර මල්ලක් ලබාදීමට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ  හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය කටයුතු කළේය.
 
එම කාර්ය මණ්ඩලය සහනදායි මිලට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මල්ලක් බැගින් වතුකම්කරුවන්ට ලබාදුන්හ.
 
රු 1200 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය ඇතුළත් ආහාර මල්ලක් රු 1000ට ලබාදුන් අතර , එම ආහාර මල්ල තුල සහල් කිලෝ 5ක්, මයිසුර් පරිප්පු කිලෝවක්, බී ලූනු ග්‍රැම් 500ක් , සිනි කිලෝවක් , අල ග්‍රැම් 500 , පොල් ගෙඩියක්, හාල්මැස්සේ ග්‍රැම් 500ක් ඇතුළත් විය.
 
ඇඳිරි නීතිය පනවා ඇති සමයේ සහනදායි මිලකට මෙවැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මල්ලක් තමන් ළගමට ගෙනවිත් දීම සම්බන්ධයෙන් වතු කම්කරුවෝ රජයට සිය ස්තුතිය පළ කළහ.
 
මෙම වැඩපිළිවෙළ ඇඳිරි නීතිය ඉවත් කරන තෙක් සහ වයිරස අවදානම ඉවත්වනතුරු සිදු කරන බව දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (1)

වතුකම්කරුවන්ගේ නිවාසවලට අත්‍යවශ්‍ය ආහාර ගෙනැවිත් දෙති

Sanath Kandy Tuesday, 24 March 2020 07:44 AM

මේ අය පෝලිම්වල ඈතින් තියන්න දෙය්යනේ. එහෙම නැතිනම් මේ කරන දේ කිසි වැඩක් නැහැ.

:       0       33

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site