IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තේක්ක ගස් කපා ප්‍රවාහනය කළ 8 ක් පොලිස් දැලේ

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර උහන ලාතුගල රක්ෂිතයට ඇතුල්වී සිටි පුද්ගලයින් 8 දෙනෙක් අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
ලාතුගල තේක්ක වනය ප්‍රදේශයේ මහා දැව ජාවාරමක් සිදුවෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරත් අනුව එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකරනු ලැබීය.
 
එහිදි අනවසරයෙන් වනයට ඇතුළු වූ අටදෙනාට අමතරව ලොරි රථයක්,ත්‍රිවීල් රථයක්, යතුරුපැදි හතරක්, පිහි දෙකක් ,ගස් කපන මැෂින් එකක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම පිරිස අත්අඩංගුවට ගත් ප්‍රදේශය ආසන්නයේ තේක්ක ගස් 1000 ක් පමණ කපා බිම හෙලා තිබුණූ අතර දැව පැටවීමට පැමිණි ලොරි දෙකක් ද තිබී ඇත.
 
මෙම ප්‍රදේශයේ පවුල් 50 කට පමණ තේක්ක වගා කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉඩම් ලබාදී තිබේ.එම ඉඩම්වල ඇති අලින් විසින් පෙරලන ලද ගස් කැපීමට වනසංරක්ෂණ දෙපාර්මේන්තුව මගින් ගොවින්ට අවසර දී තිබේ.
 
මෙම වගාව කරන ගොවින් විසින් බදුල්ල ප්‍රදේශයේ ලී ව්‍යාපාරියෙකුට මෙම ගස් විකුණා තිබේ.එහෙත් මෙම ව්‍යාපාරිකයා විසින් අලි පෙරලන ලද ගස් සහ හොදින් තිබූ ගස්ද කපා බැකෝ යන්ත්‍රයක් යොදා කපන ලද ගස්වල මුල් ගලවා එම ගස්ද අලින් විසින් පෙරලු ගස් බවට පෙන්වීමට කටයුතු කර ඇත.
 
එදින ලී පැටවිම සඳහා අවසරයකින් තොරව ලොරි දෙකක්ද එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙන අයුරු දැක ගැනිමට හැකිවිය.



අදහස් (0)

තේක්ක ගස් කපා ප්‍රවාහනය කළ 8 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site