IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ගිනි අවි දෙකක් සමග තරුණයෙක් සැකපිට


ඉංගිරිය හඳපාන්ගෙඩ ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත  ගිනි අවි දෙකක් සහ උණ්ඩ 4ක් හා තහනම් පිහියක් ළඟ තබාගත් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සංවිධානාත්මක අපරාධ කොට්ඨාස නිලධාරීනට ලද තොරතුරක් මත  සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් අපරාධයකට ළඟ තබාගත්තාදැයි පොලිසිය සැකකරයි.



අදහස් (3)

ගිනි අවි දෙකක් සමග තරුණයෙක් සැකපිට

jayampathi Sunday, 20 August 2017 08:36 AM

මෙරට ගිනි අවි නිෂ්පාදනයන කරන අය සොයා ඔවුන් නිත්‍යානුකුලව පහසුකම් සහ ආරක්ෂාවක් සහිතව ගිනි අවි නිපදවීමට යොමු කල යුතුයි, ඒවා පොලිසියේ පරිහරණය සඳහා යොදා ගත හැක

:       36       0

de silva berlin Thursday, 24 August 2017 09:08 AM

ජයම්පති මහත්මය ලෝකයේ මැෂින් තුවක්කු, පිස්තෝල තාක්ෂනය සොයාගෙන අවුරුදු සියයකට වැඩිය. අන්තර්ජාලයේ තුවක්කු , පිස්තෝල වල සැලසුම් ඕනේ තරම් ඇත, දක්ෂ ලේත්මැෂින් ක්‍රියාකරුවකුට ගිනි අවියක් නිපදවීම සුළු දෙයකි. නමුත් ලංකාවේ මේවා නිපදවීමේ කර්මාන්ත ශාලා ආරම්භ නොකළ යුතුය. එහෙම කලොත් කාලයක් යනකොට අනිවාර්යයෙන්ම ඔය කර්මාන්ත ශාලාවල වැඩ කරන කාර්මිකයන් ගෙන් කිහිප දෙනෙක් රහසිගතව ගිනිඅවි නිපදවා පාතාලයට විකිනීමට කටයුතු කරාවී. එහෙම වුනොත් වෙන්නේ රටට විශාල ආර්ථික පාඩුවක්. රටේ ගිනි අවි පෙන්වා කරන මංකොල්ල වැඩි වේවි .

:       0       0

Nuwan Thursday, 07 September 2017 06:25 AM

ලංකාව අත්සන්තබා ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති අනුව කිසිදු ලෙසක ගිනි අවි නිෂ්පාදනය අලුත්වැඩියාව හෝ වෙනස්කිරීම් අඩුමතරමේ උණ්ඩයක කට්ටයක් කැපීම හෝ සිදු කල නොහැක. අනික උණ්ඩයක් සහ ඊට ගැලපෙන යකඩ බට කැබලි දෙකක් සහ බෝල්ට් ඇනයක් ඇත්නම් ගරිල්ලා තුවක්කුවක් හදාගන්න එක විනාඩියක වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 197 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1209 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 320 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 389 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2023 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site