(පද්මා කුමාරී කංකානම්ගේ )
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි ජාවාරම්කරුවකු කල්පිටිය කුරක්කන්හේන නිවසක දී අද (4) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි අවිවාහකයකි.
ඔහු හෙරොයින් කුඩා පැකට් ලෙස අසුරා අලෙවි කරන බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
සැකකරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd