(රංජිත් රාජපක්ෂ)
වටවල පොලිසිය අසල මාර්ගයේ බොක්කුවක කොටසක් ගිලා බැසීම හේතුවෙන් අද (08) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වටවල පොලිසිය පැවසීය.
මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බවද වටවල පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd