(ප්‍රින්ස් රත්නායක)
බෙලිහුල්ඔය හල්පේ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් අසල දී ලොරි රථයක් අද (16) අධිබල විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව පොලිසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් පුවක්ගහවෙළ බෙලිහුල්ඔය ඇතුළු ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වී තිබිණි.
අනතුර සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd