( සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු 11 වන පාසල් දරියක් ගැබිනියක් කළ පහළොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි.
එම සිසුවියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍ය පරික්ෂණ අනුව ඇය ගැබිණියක් බවට වෛද්‍යවරැන් හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ඒ.එම්.මයුර සිංහ යන නිළධාරීයා විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
සැකකාර සිසුවා අද (26) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd