IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිසුවියකට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)


යාපනයේ පාසලක  හත් වැනි වසර ඉගෙනුම ලැබු  සිසුවියකට අතවර සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.


විදුහල්පතිනිය සහ හා සිසුවිය ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුතුමිය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ළමාරක්ෂණ නිලධාරී කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව එම කාර්යාලය මගින් යාපනය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.


 ඒ අනුව දැරියට අතවර කළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර  දැරිය මේ වන විට යාපනය මහ රෝහලේ වෛද්‍ය පරික්ෂණයකට යොමු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

සිසුවියකට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site