සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ සමනල වැව රක්ෂිතයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 40000 බැගින් රුපියල් 80000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (30)නියෝග කලේය.
මෙිි අතර රක්ෂිතයට කල අලාභය වෙනුවෙන් තවත් රැපියල් දසදහස දඩ මුදලක්ද නියම විය.
ඒ අනුව මොවුන් දෙදෙනාට ගෙවිමට සිදු වු මුළු දඩ මුදල රුපියල් 90000 කි.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරැවරයකුට සහ බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) වැනිදා මොවුන් සමනල වැව රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කලේය.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ දෙදෙනාට දඩ