(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු, දෙවැනි හා තෙවැනි වසර සිසුන් සඳහා සැප්තැම්බර් 10 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දමා ඇති බව පීඨාධිපතිවයා සඳහන් කරයි.
සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් අරියරත්න මහතා සඳහන් කළේ 10 වැනිදා අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් විභාග කල් දැමීමට සිදුවූ බවත් යළි එම විභාග පැවැත්වෙන දිනයන් යථා කාලයේ දැනුම් දෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd