(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්යවරුන් කීපදෙනෙක් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් එකතුව වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද(30) විශ්වවවිද්‍යාලය ඉදිරිපිටදී සිදු කළේය.
හිටපු උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා ගේ මැදිහත් වීමෙන් හා ප්‍රමුඛත්වයෙන් යුතුව මෙය සංවිධානය කර තිබිණි.
මේ සඳහා විද්‍යාලයේ පවිත්‍රතා සේවා අංශයේ ආර්ථික දුෂ්කරතා සහිත පනස් දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාකයක් ලබාදීම සිදුකරනු ලැබීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.