
( ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 6 ක ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට විවිධ බලපෑම් කරමින් සිදු කෙරෙන වැලි කැණිම් ජාවාරමක් නවතා දෙන ලෙස බලධාරින්ගේ අවධානය යොමු කරමින් එම ප්‍රදේශවාසින් විසින් ආරම්භ කළ සත්‍යය ක්‍රියාව අද ( 26 දා ) සිට මාරාන්තික උපවාසයක් බවට පත් කරමින් තවත් පුද්ගලයින් 10 දෙනකු ඊට එක්වි ඇත.
මාදම්පේ සුදුවැල්ලේ ශ්‍රී සයවයර්ධනාරාම විහාරස්ථානයේ විහාරවාසි මැදවච්චියේ සුමේධ ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ එම විහාරස්ථානය ඉදිරිපිට සැකසු අට්ටාලයක් මත මෙම උපවාසය ක්‍රියාත්මක වේ.
සාධාරණයක් ඉටුවන තුරු මෙම උපවාසය අත්නොහරින බව උපවාසකරුවෝ කියති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.